Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ.

ඒ බව ඔහු සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ඊයේ සිදු කළ පරීක්ෂණයකදී තමන්ට කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වූ බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published.