Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බෝගම්බර බන්ධනාගාරයේ තවත් රැඳවියන් 80 ක් සහ කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 14 දෙනෙකු කොවිඩ් 19 අසාදනය වී තිබෙනවා.

ඒ අනුව ආසාදිත රැඳවියන් සංඛ්‍යාව 285 දක්වා ඉහල ගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *