Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොවිඩ් ආසාදනය වූ 07 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ඔහුය.
 

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *