Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ්-19 ආසාදිතයින් 259 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉන් 182ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ සේවකයින් වන බවත් දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය බවත් ඒ මහතා සඳහන් කරයි.

ඉතිරි 75 දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසන ලදි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *