Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

යාපනය, කයිතඩි පිහිටි වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් හා කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කයිතඩි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පවසනවා

වැඩිදුරටත් ඔවුන් පවසන්නේ අදාළ වැඩිහිටි නිවාසයේ සිටි වැඩිහිටියන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් අනතුරුව වැඩිහිටි නිවාසයේ අනෙකුත් වැඩිහිටියන් සහ කාර්ය මණ්ඩලයේ 65 දෙනෙකුව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා භාජනය කළ බවයි

එහිදී ඉන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා

ඒ අනුව, එම වැඩිහිටි නිවාසය වසා දැමීමට කටයුතු කර ඇති අතර ආසාදිතයින් ප්‍රතිකාර හා නිරෝධායනය සඳහා යොමු කර ඇති බව මහජන පරීක්ෂක නිලධාරීහු සඳහන් කරනවා

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *