Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

සිවිල් ආරක්ෂක බලකායේ කටුනායක කඳවුරද හුදකලා කර තිබෙනවා.

ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් 05 දෙනෙකු පසුගිය දින කිහිපයේදී කොවිඞ් ආසාදිතයන් ලෙස තහවුරු කරගැනීමත් සමගයි.

වැල්ලම්පිටිය වෙන්නවත්ත සිවිල් ආරක්ෂක බලකා කඳවුරද ඉදිරි දින 14 කට හුදකලා කිරීමට අද දහවල් පියවර ගැණුනේ වෛරස් ආසාදිතයෙකු හමුවීමත් සමගයි.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *