බන්ධනාගාරවලින් තවත් කොරෝනා ආසාදිතයන් 87ක් වාර්තා වී තිබේ. ඒත් සමඟ මෙරට බන්ධනාගාරවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 908ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව ආසාදිතයින් 87 දෙන අතරින් 63දෙනෙකු වාර්තාවන්නේ වැලිකඩ බන්ධනාගාරයෙන්.