Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බන්ධනාගාරවලින් තවත් කොරෝනා ආසාදිතයන් 87ක් වාර්තා වී තිබේ.

ඒත් සමඟ මෙරට බන්ධනාගාරවලින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 908ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නව ආසාදිතයින් 87 දෙන අතරින් 63දෙනෙකු වාර්තාවන්නේ වැලිකඩ බන්ධනාගාරයෙන්.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *