Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටතක් මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ලබා දී තිබෙනවා. අදාල වාර්තාව හරහා කොමිසම විසින් එළඹ ඇති නිගමන 10 ක් පිළිබඳව අදාල වාර්තාවේ ඉංග්‍රීසි පිටපතේ‍ සඳහන් කර ඇති අතර එම නිගමන 10 පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුම හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා.

මීට අමතරව සිංහල පිටපතේ සඳහන් නිගමනද මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *