Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තවත් සති තුනක කාලයක් දැඩි සංචරණ සීමාවලට යටත්ව රට වසා තබන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මෙරට සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝක සෞඛ්‍යය සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව මගින් මෙම ලිඛිත ඉල්ලීම සිදුකර ඇතැයි පැවසේ. ගෙවී ගිය සතියක පමණ කාලයක් තුල සියයට හතලික පමණ වර්ධනයක් සහිතව මෙරට කොරෝනා අසාදිතයන් වර්ධනයක් පෙන්නුම් කරන බවත් දෛනික මරණ සංඛ්‍යාව ද දැඩි අවදානම් සහගත වර්ධනය වෙමින් පැවතීම නිසා මෙම ඉල්ලීම සිදුකරන බවයි ඔවුන් තව දුරටත් පෙන්වා දී ඇති බව සඳහන්.

මේ පිලිබඳව අද පැවත්වීමට නියමිත කොවිඩ් මර්දන කමිටු රැස්වීමේ දී අවධානයට ලක් කෙරුනු ඇතැයි ද වාර්තා වේ

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *