Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බුරවී සුළි කුණාටුව ත්‍රිකුණාමලයට කිලෝමීටර 100ක් එපිටින් මේ වනවිට සක්‍රීයව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක දැඩි සුළං හා වැසි ඇති විය හැකි බවයි ඔවුන් නිවේදනය කරන්නනේ.

සුළි කුණාටුව පැ.කි.මි.75 – 85 ත් අතර වේගයෙන් ගමන් කරන අතර එය විටින් විට 95 දක්වා වර්ධනය වන බවයි දෙපාර්තමේන්තු නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

නැගෙනහිර, උතුර, උතුරු මැද, සබරගමුව හා වයඹ පළාත්වලට දැඩි වර්ශාපතනයක් හා සුළං තත්වයන් ඇති විය හැකි අතර බස්නාහිර ප්‍රාදේශ කිහිපයකට දැඩි සුළඟින් බලපෑම් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *