Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

පිටකොටුව තොග වෙළඳපොලේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල යළිත් රුපියල් 25කින් අඩුකර තිබෙනවා. 

ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 265 කට අලෙවි කරන බවයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *