Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

නව මේජර්වරුන් වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට තිසර පෙරේරා සහ දිනේෂ් චන්දිමාල් අද (09) එක්වුණා.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් ඔවුන්ගේ පදක්කම් පැළඳවීම් සිදුවුණ අතර ස්වෙච්ඡා හමුදා නිලධාරීන් ලෙස ඔවුන් හමුදා සේවයේ යෙදෙනු ඇති.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *