Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

උණුසුම් බහින්බස් වීමක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි සහ සමගි ජන බලවේගයේ  එම දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන්  පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  වේත්‍රධාරී වරයාට උපදෙස් දුන්නේය.

ඒ අනුව ඔවුන් ඉවත් කිරීමට වේත්‍රධාරී  නිලධාරීන් විසින් කටයුතු කෙරිණි.

මේ අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන IMF වාර්තාව පිළිබඳ විවාදය ද අද පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published.