Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් තිළිණි ප්‍රියමාලි ව තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් උසාවිය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, සැකකාරිය ලබන නොවැම්බර් 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු ඇති.

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය මූලුඅ ආයතනයක් මඟින් බරපතළ මූල්‍ය වංචා ගණනාවක් සිදු කිරීම පිළිබඳව යි තිළිණි ප්‍රියමාලිට මෙම චෝදනා එල්ල වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *