Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

බස්නාහිර පළාතේ සහ මේ වන විට හුදෙකලා කොට නොමැති ප්‍රදේශවල පාසැල්වල මෙම මස 23 වෙනිදා යලි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් මහතා පවසනවා.

මෙලෙස පාසල් ආරම්භ කෙරෙන්නේ 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණක් බවයි අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා පැවසුවේ.

නොවැම්බර් මස 23 වෙනිදා බස්නාහිර පලාතේ පිහිටි පාසැල් තෙවන පාසැල් වාරය සඳහා පාසැල් විවෘත කිරීම සිදුකරන්නේ නැහැ. ඒ වගේම පිට පලාත්වල සිසුන්ට බස්නාහිර පළාතේ පාසැල්වලට ඒමට අවසර හිමිවන්නේ නැහැ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *