Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී තිබෙනවා.

එම ආයතනයේ 40 දෙනෙකු PCR පරික්ෂණයට භාජනය කර ඇති අතර ඉන් 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද (07) දින තහවුරු වු බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

ආසාදිතයන් මේ වනවිට නිල නිවාසවලම සිටින බවයි තලවකැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *