Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද උදෑසන 6 සිට නැවත දැනුම් දෙන තුරු දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිවිසුම වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

ඒ, එම පිවිසුමේ සේවය කරන මාර්ග සංවර්ධන අධිකාරී සේවකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙනි.

නමුත් බස්රථ සහ ගිලන් රථ සඳහා කොට්ටාව පිවිසුම විවෘතව පවතින අතර මාර්ග සංවර්ධන අධිකාරිය දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරන්නන්ට අතුරුගිරිය සහ කහතුඩුව පිවිසුම් මාර්ග භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *