Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මෝටර් රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබේ.

කොට්ටාව හා අතුරුගිරිය අතර අද (22) රාත්‍රි 8.30ට පමණ මෙම ගින්න ඇතිවී තිබේ.

ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවීමේ රථයක් අදාළ ස්ථානයට ළඟාවන විටත් ගින්නෙන් මෝටර් රථයට දැඩි හානි සිදුව තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

(වීඩියෝව පහතින් දැක්වේ)

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *