Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට දකුණු මුහුදු ප්‍රදේශයේ හම්බන්තොටට කිලෝමීටර් 160ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ භූ චලනයක් සිදුව තිබෙනවා.

එය රිච්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 4.1ක් ලෙසටයි.

කෙසේවෙතත් මෙමගින් සුනාමි අවදානමක් නොමැති බවයි භූ විද්‍යෘ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *