Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දඹුල්ල කලාපයට අයත් සියලු පාසල් හෙට (30 සඳුදා) සිට දෙසැම්බර් 04 (සිකුරාදා) දක්වා වසා තැබෙන බව දඹුල්ල නගරාධිපති ප්‍රකාශ කළා.

මීට අමතරව, ගලේවෙල – තලකිරියාගම මහා විද්‍යාලය ද ලබන සිකුරාදා දක්වා වසා තැබීමට තීරණය කළ බව දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා රෝගීන් 03 දෙනෙකු වාර්තා වීම මෙයට හේතුව බවයි ඔහු සඳහන් කළේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *