Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අවුරුදු 12 ත් 17 ත් අතර වයසේ පසුවන ළමුන් 3,732 ක් යොදා ගනිමින් සිදු කළ මොඩර්නා කොවිඩ් එන්නත් පර්යේෂණය ඵලදායී ලෙස ක්‍රියාකරන බව අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.

ඇමරිකාවේ ජෛව තාක්ෂණ ආයතනය විසින් මෙම පර්යේෂණය සිදු කර ඇත.එහිදී මොඩර්නා එන්නතේ පළමු මාත්‍රා දෙකම ලබාගත් දරුවන් තුළින් කිසිඳු ආකාරයේ කොවිඩ් 19 රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බව වාර්තා වේ.එහි පළමු මාත්‍රාවෙන්ම 93% ක ඵලදායීතාවයක් පෙන්නුම් කරන බව පර්යේෂකයින් පවසයි.

ෆයිසර් කොවිඩ් මර්දන එන්නතට අමතරව යොවුන් දරුවන් සඳහා වඩාත් සුදුසු එන්නත මොඩර්නා එන්නත ඵලදායී බව විශේෂඥයින්ගේ මතයයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *