Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් ඊයේ (10) නිවේදනය කළා.

ඊයේ (10) දිනයේ එම මරණ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

එම මරණ මැයි 03 වනදා සිට ඊයේ (10) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි.

ඊයේ දිනයේ වාර්තා වූ මරණ 26 අතර වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 03ක බිලිඳියකගේ මරණයක් ද වාර්තා වනවා.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827ක් දක්වා ඉහල ගියා.

කොවිඩ් මරණ
කොවිඩ් මරණ
කොවිඩ් මරණ

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *