Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (මැයි 14) දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 31 වාර්තා වී තිබේ.

එය මෙරට දිනකදී වාර්තා වුණු වැඩි ම මරණ ගණන ලෙස සටහන් වේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 923ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 2269ක් වාර්තාවී ඇති අතර මෙතෙක් හමුවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 138085ක්.

May be an image of text that says 'රජයේ ප්‍ුවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் of Government 2021.05.14 ප්‍රවෘත්ති නිවේදනය නිවේ අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ යාවත්කාලින කිරීම 22.35: නිවේ දන අංක: 466/2021 නිකුත් කරන ලද වේලාව 22.35: කොවිඩ ආසාදිනයින් 2269 ක් 2021 මැයි 14 වන දින මේ දක්වා දිවුලපිටිය, පෑළියගොඩ, බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරු වලින් වාර්තා ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව පහත පරිදි වේ. මේ දක්වා වාර්තාවූ සංඛ්‍යාව අලුතින් වාර්තා වන සංඛ්‍යාව: අලුත් අවුරුදු කොවිඩ් පොකුර 130500 එකතුව 1380 131880 (අද දිනට 2269) Dmr,' Đd Ium මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ශීලංකාට இலந்கை www.news.lk'

Sharing is caring!

1 Comment

  • Madushan, 2021-05-14 @ 11:13 PM Reply

    Ane deiyaneee

Leave a Reply

Your email address will not be published. Required fields are marked *