Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ශ්‍රී ලංකාවේ දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ වාර්තාව ඊයේ (09) යළිත් අලුත් කරමින් මරණ 67ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 1910ක් ලෙසටයි.

කෙසේ වෙතත් ඊයේ දිනය තුල සිදුවූ කොරෝනා මරණ පිලිබඳ නිළ නිවේදනයේ සඳහනක් සිදුවුයේ නැහැ.

ඊයේ තහවුරු කළ මරණ 67න් 19ක් සිදුවී ඇත්තේ මැයි මස 17 වනදා සිට 31 වනදා දක්වා අතර කාලය තුලදීයි.

තවත් මරණ 48ක් මෙම මස පළමු වනදා සිට පෙරේදා (08) දිනය දක්වා සිදුවී තිබෙනවා.

තහවුරු කළ මරණ අතර පිරිමි පුද්ගලයන් 43ක් සහ කාන්තාවන් 24ක් වනවා.

ඔවුන්ගෙන් 6 දෙනෙකු මියගොස් ඇත්තේ නිවසේදීයි.

රෝහල් ගත කරන අවස්ථාව වන විට මරණ 5ක් සිදුවී තිබෙනවා.

අනෙක් මරණ 56 සිදුව ඇත්තේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදීයි.

ඊයේ වාර්තා වූ මරණ 67 විස්තර පහතින්,

No photo description available.

No photo description available.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *