Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් තවත් පුද්ගලයින් 22ක් මියගොස් ඇති බවට අද (08) දිනයේ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.

එම මරණ මැයි 2 වනදා සිට අද (08) දක්වා වාර්තා වී ඇති බව ඔහු පවසයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 786කි.

No photo description available.
No photo description available.
May be an image of text

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *