Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ ගණන අද වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද දිනය තුළ දී තහවුරු කර ඇති කොවිඩ් මරණ ගණන 13කි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ ගියා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *