Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 3,051ක් හදුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර මහතා පවසනවා.

එය මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වේ.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 151,311 දක්වා ඉහළ ගියේය.

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,222ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 122,367ක් විය.

මේ අතර මිට සුළු මොහොතකට පෙර අද දිනයේ තුල කොරෝනා මරණ 36ක් වාර්තා වූ බව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1,051ක් දක්වා ඉහළ යනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *