Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ජපානයේ ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේදී රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් රැගත් ගුවන් යානය අද (7) දින සවස 4.30ට කටුනායක ගුවන්තොටු පොලට පැමිණුනි.

ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් -455 දරන ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ ඇත.

මෙම ක්‍රීඩකයන් පිරිස පිළිගැනීම සඳහා ක්‍රීඩා සහ තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු ක්‍රීඩා කෂේත්‍රයේ උසස් නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපල විශේෂ අමුත්තා මැදිරිය වෙත පැමිණ ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *