නව මුදල් අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන දිවුරුදීමට නියමිත බව වාර්තා වනවා. අලි සබ්රිට පෙර මුදල් අමාත්‍ය ධුරය බැසිල් රාජපක්ෂ දැරූ අතර, ඔහුගෙන් පසු ඊයේ (05) අලි සබ්රි මුදල් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.