Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිනකට මෙරට කොවිඩ් රෝගීන් වාර්තා වීම සැළකීමේදී දින 100ක් ගතවන විට කොවිඩ් ආසාදිතයින් මිලියනය ඉක්මවා යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

නමුත් එක අයෙකුගෙන් රෝගීන් දෙදෙනෙකුට වඩා ව්‍යාප්ත වුවහොත් දින 100කටත් කලින් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා යා හැකි බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඉදිරි සති දෙක තීරණාත්මක බැවින් ජනතාවට දැඩිව ප්‍රවේසම් වන ලෙසත් හැකිතාක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ක්‍රියා කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *