Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවයිනට පැමිණීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති ශ්‍රමිකයින්ට විශේෂ නිරෝධාන සහනයක් සැලසෙනවා.

ඒ, ගෙවීමේ හැකියාවක් නොමැති සියලු ශ්‍රමිකයින් නොමිලේ නිරෝධානය කිරීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා හෝටල් 15ක කාමර 800 ක් වෙන් කරගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා කියා සිටියේ.

මේ වනවිට දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින් සංඛ්‍යාව 35,000 කට ආසන්න බවයි වාර්තා වන්නේ.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *