Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (18) දිනයේ සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශ වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.

උතුරු පළාතේ ඇතැම් ස්ථාන වල උදය කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *