Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

වත්තල, මාලඹේ, අකුරැස්ස, මහරගම, නුගේගොඩ, බොරලැස්ගමුව, ගල්කිස්ස, රත්මලාන යන ප්‍රදේශ රැසක මේ වන විට විදුලිය විසන්ධිව පවතින බවට තොරතුරු වාර්තා වනවා.

මේ පිළිබඳව ලංකා විදුලි බල මණ්ඩලයෙන් සිදු කරන ලද විමසිමකදී ඔවුන් සඳහන් කලේ ජාතික විදුලිබල පද්ධතියට විදුලිය සපයන පෞද්ගලික බලාගාරයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මෙම හදිසි බිඳ වැටීම සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් අද උදෑසන නිවේදනයක් නිකුත් කරමින් විදුලි බල මණ්ඩලය පවසා සිටියේ අද දිනයේ දී විදුලිය විසන්ධි වීමක් සිදු නොකරන බවයි.

Leave a Reply

Your email address will not be published.