Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ප්‍රදේශ කිහිපයක වරින්වර විදුලිය බිඳවැටිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවට දැනුම්දෙයි.

කැලණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක බිඳවැටීමක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් වැඩිවන විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීම සඳහා මෙලෙස අද රාත්‍රී 9.30 දක්වා ප්‍රදේශ කිහිපයක වරින්වර විදුලිය බිඳවැටීම් සිදුවූ බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දෙයි.

Leave a Reply

Your email address will not be published.