Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

ඊයේ දිනයේදී ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ විව්ෘත කරන ලද සුරාසැල් නැවත දැනුම් දෙන තුරු වසා දමන ලෙස ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

ඊයේ දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සුරාසැල් විව්ෘත කිරීමෙන් පසුව දිගු පෝලිම් දක්නට ලැබුනා.

94143857 584661389073789 8072099426027438080 o

Leave a Reply

Your email address will not be published.