Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (සැප්තැම්බර් 08) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.

ඒ අනුව අද දිනයේ එන්නත ලබාදෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්ක වල වයස අවුරුදු 20 – 29 අතර වයස් කාණ්ඩ සඳහාද මෙම ස්ථාන වලින් එන්නත් ලබාගත හැකි බව ද දන්වා තිබෙනවා.

523788807-Vaccination-Centers-on-08-09-2021

එමෙන්ම කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා යුද හමුදාව විසින් සිදු කරනු ලබන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (සැප්තැම්බර් 08) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.

ඒ අනුව අද දිනයේත් ඇස්ට්‍රාසෙනෙකා සහ සයිනොෆාම් එන්නත් ලබාදෙන අතර එම මධ්‍යස්ථාන පහත පරිදි වනවා. 

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *