Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිවයින පුරා පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර , සබරගමුව, මධ්‍යම, වයඹ හා උතුරු පලාත්වල හා ගාල්ල,මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

ඌව, නැගෙනහිර හා උතුරු පලාත්වල තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *