නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නඩුවේ විත්ති වාචික නොකැඳවා ඔවුන් එම නඩුවෙන් නිදොස්කොට නිදහස් කර තිබෙනවා.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු තවත් විත්තිකරුවන් සිව් දෙනෙකු මෙලෙස එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.
ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේ නඩුව කඳවු අවස්ථාවේදී
Featured image source : Getty images