ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්රික්ක 3ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැළකිල්ලට ගනිමින්.
මේ අනුව මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්රික්ක සඳහා මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් ලැබුවා.