Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now
Police curfew 750x439 1
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට(16) ඇඳිරි තාවකාලිකව නීතිය ලිහිල් කිරීමට නියමිතය.
 
ඒ පැය 10 ක කාලයකටය.
 
එම දිස්ත්‍රික්කවල හෙට උදෑසන හයට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 04 ට යළි පැනවේ.
 
අධි අවධානම් කලාපය ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මක බව රජය පවසයි.

Leave a Reply

Your email address will not be published.