Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් 7ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අනුපවල්ලිපුරම් ග්‍රාම නිලධාරී වසම්, කලුතර දිස්ත්‍රික්කයේ වලාන උතුර, වෑකඩ බටහිර සහ කිරිබේරිය ග්‍රාම නිලධාරී වසම් ද වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා.

මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීලදණ්ඩහින්න ග්‍රාම නිලධාරී වසම ද වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කළ ප්‍රදේශවලට අයත් වනවා

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *