Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාළිගාවත්ත බලවේග ධාවනාගාරයේ රාජකාරියේ යෙදී සිටින සේවකයෙකුගේ බිරිඳකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ගම්පහ – උඩුගම්පල පදිංචි ඇය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු කාන්තාවක්.

ඒ හේතුවෙන් ඇයගේ ස්වාමි පුරුෂයා සහ ඔහු සමඟ සේවය කරන තවත් හයදෙනෙකු ස්වයං නිරෝධානයට යොමුකර ඇති බවයි මාළිගාවත්ත මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කළේ

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *