Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය එක්ව හෙට (17) වැඩවර්ජනක නිරතවීමට නියමිතය.

එම නිසා විකල්ප ප්‍රවාහන ක්‍රම භාවිත කරන ලෙස ජනතාවට දැනුම් දී ඇත.

රාජකරී කටයුතු සඳහා යන මගී ජනතාව වෙනුවෙන් හෙට දිනයේ අතිරේක ලංගම බස් රථ ධාවනය සඳහා යෙදවීමට කටයුතු කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *