Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකථන සමාගම් විසින් දුරකථන සේවා ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බවයි එම සමාගම් නිවේදනය කර තිබෙන්නේ.

ගාස්තු සම්බන්ධයෙන් සියලුම තොරතුරු අදාළ දුරකථන සමාගම්වල වෙබ් අඩවිවලින් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *