Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

මෙරට දෙවන කොරෝනා රැල්ලේ ආසාදිතයන් ගණන 12,135ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ, අද දිනයේ තවත් ආසාදිතයන් 277ක් වාර්තා වීමත් සමගය.

එම ආසාදිතයන් ද පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *