Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා දෙවන රැල්ලේ තවත් ආසාදිතයින් 213 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පසඳහන් කළා.

මෙම සියලු දෙනා ආශ්‍රිතයින් බවයි වාර්තා වන්නේ.

මේ වන විට රටේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,783ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 7186ක් වන අතර රෝහල් ගතව සිටින පිරිස 5,568ක් වනවා.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ තවත් 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එම ආසාදිතයින් අතරින් රැඳවියන් 22 කාන්තාවන් වන අතර එක් අයෙකු පිරිමි රැඳවියෙකු සිටිනවා.

ඔවුන් වැලිකන්ද නිරෝදායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *