Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

රත්මලාන කඳවල පාර, සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකට කොවිඩ් -19 වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී තිබේ. 

ඇය මාළු වෙළෙන්දියක් බව වාර්තා වේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ මෙම කාන්තාව දෙහිවල කරගම්පිටිය ඉරිදා පොළේ මාළු වෙළදාමේ නිරත වූ කාන්තාවක් බවය.

ඒ අනුව ඇයගේ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *