Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

අද (18) දිනයේ කොවිඩ් වෛරසය ආසාදනය වූ තවත් 380 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනූව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,402කි.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 843ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 256,676ක් දක්වා ඉහළ ගියා.

ඊයෙ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිත මරණ 46ත් සමඟ මෙතෙක් සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,779කි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *