Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කොරෝනා වෛරසය මර්ධනය කිරීම සඳහා නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ දේශීය ඖෂධය සදහා ආයුර්වේද ආචාර ධර්ම කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා.

දේශීය වෙදකම් ප්‍රවර්ධන, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියෙන් පසු සායනික පරීක්ෂණ සඳහා යොමුකිරීමට නියමිත බවයි.

අදාළ ඖෂධය සඳහා මීට පෙර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ද හිමිව තිබුණා.

Share:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *