Contact Information

Main Street, Colombo, Sri Lanka

We are available 24/7. Call Now

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නමින් පෙනී සිටින කාලි දේවාලයේ කපු මහතා කොරෝනා වෛරසය සඳහා යැයි පවසමින් ජනතාවට ලබා දුන් පැණිය සායනික පරීක්ෂාවෙන් අසමත් වී තිබෙනවා.

ඔහු විසින් නිපද වූ පැණිය පිළිබද සායනික පරීක්ෂණ පැවැත්වීම සඳහා රජරට සරසවියේ ආචාර ධර්ම කමිටුව වෙත මීට පෙර යොමු කර තිබුණා. ඒ අනුවයි එම සාමාජිකයින් 12 දෙනෙකුගෙන් යුත් කමිටුව විසින් සිදුකරන ලද සායනික පරීක්ෂාවේදී අදාළ පැණිය අසමත් වී ඇත්තේ. ඒ අනුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශනය කමිටුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මීට අමතරව අදාළ පැණිය කිසිදු අයුරකින් කොරෝනා වෛරසය සඳහා සුදුසු නොවන බවට ද තහවුරු වී තිබෙනවා.

මෙම පැණිය පානය කළ සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු පිරිසකට කොරෝනා ආසාදනය වී තිබුණා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *